Breaking

Post Top Ad

Saturday, April 25, 2020

නාවික හමුදාවේ සෙබළුන් විසින් බෑගයක සිරවී සිටි දුර්ලබ ගනයේ කැස්වබෑවකු නිදහස් කරයි.


මෙම බෑගයක්‌ තුල සිරවී සිටි කැස්බෑව නාවික හමුදා නිලදරින් හට  හමුවී ඇත්තේ ශ්‍රිලංකාවේ මිගමුව මුහුදු  ප්‍රදේශයේ දීය.

2020 ජනවාරි 20 වන දින පවති කොලබ නාවික අභ්භියාසය 2020 ( CONEX  -20 ) සදහා සහබාගි වූ ශ්‍රීලංකා නාවික හමුදාවේ සමුදුර නම් නවුකාවේ සිටි සෙබළුන් හට  මෙම කැස්බෑව බෑගයක සිරවී සිටිනු දැකගන්නට ලැබී ඇත.

 ඒ අනුව ක්‍රියාත්මක වූ හමුදා සෙබළුන් විසින් සිරවී සිටි කැස්බෑව එයින් මුදාගෙන නැව වෙත රැගෙන එන ලදී.
පසුව කැස්බෑව සිරවී සිටි බෑගය ඉවත් කර ඔහුව සාගරය වෙත යලි මුදා හැරීමට හමුදා බටයින් කටයුතු කරන ලදී.
දුර්ලබ ගනයේ සතුන් කොට්ටාසයක් වන කස්බෑවන් රැක ගැනීම අප කාගේත් යුතුකමකි.

Post Top Ad

Pages